මධ්‍යම පළාතේ මාතලේ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6 සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. වීෂය බාහීර ක්‍රියාකාරකම් වලින් ද ප්‍රදේශයේ ඉදීරියෙන් සිටින පාසලකි.
නිපුණතා පිරි ගුණ නැණ සපිරි පුරවැසි කැලක් රට දැයට දායාද කිරිම
සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමෙහි ලා දායක විය හැකි අභියෝගවලට ඔරොත්තු දීමේ නිසි නිපුණතාවන්ගෙන් පිරිපුන් යහ ගුණ නැණෙන් සපිරි සමබර පෞරුෂයකින් හෙබි පුරවැසි පිරිසක් රට දැයට දායාද කිරීම