මා/ලෑලිඅඹේ මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024.04.09

whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg
whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg

1) පෙ.ව. 7.30ට පෙර පාසලට පැමිණිය යුතුය.
2) පන්තිවලට නියමිත කොටස් පිරිසිදු කල යුතුය.
3) ආගමික වතාවත්වලට අවශ්‍ය දෑ රැගෙන ආ යුතුය.
4) සෑම බදාදා දිනයකදීම උදෑසන ප‍්‍රධාන රැස්වීමට හා අනෙකුත් දිනවල කලාප රැස්වීමිවලට සහභාගි විය යුතුය.
5) විද්‍යාලය සතු භෞතික සම්පත් ආරාක්ෂා කළ යුතුය.
6) පාසල තුළදී අන් අයට හිංසාකාරි නොවන අයුරින් හැසිරිය යුතුය.
7) පාසල් භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වැළකිය යුතුය.
8) පාසල් කාලය තුළදී අනවසරයෙන් පාසලෙන් බැහැර යාම සපුරා තහනම් වේ.
9) සෑම අවස්ථාවකදීම පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.
10) පාසල් භූමියට ස්මාර්ටි දුරකතන, නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වැළකිය යුතුය.