මෙම විදුහල 1927 මැයි මස 02 වන දින ආරම්භ කරන ලද අප පාසලෙහි ප‍්‍රථම විදුහල්පතිවරයා වූයේ කේ.බි. රත්නායක මහතාය. ආරම්භක ආචාර්ය මණ්ඩලය ගුරුභවතුන් 05 දෙනෙකුගෙන් සමන්විත විය. එක් ස්ථිර ගොඩනැගිල්ලකින් ඇරඹ් අප පාසලෙහි ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 193ක් විය.
|
ආරම්භ කළ වර්ෂය |
1927.05.02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
193 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.බි. රත්නායක මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ලෑලිඅඹේ මහා විද්‍යාලය |





