මා/ලෑලිඅඹේ මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024.04.09

whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg
whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg

 

සැරදේ සැරදේ විදුහල් මෑණී
සැමදා සැරදේවා
ලෑලිඅඹේ අප විදුහල් මෑණී
සැමදා සැරදේවා

හුන්නස්ගිරි කඳු පාමුල වොරඳන 
සිසිලෙන් නැහැවෙන අප මෑණි
ශිල්ප සදා අනාගතය අපෙ
ගොඩ නංවන විදුහල් මෑණි

සැරදේ සැරදේ විදුහල් මෑණී ....

පෙදෙස මාතලේ ජයටැඹ වී
නිති දිලිසෙන මැණිකක් මෑණි
නවමු සිරස අප මවමු නව ලොවක්
ඔබ තුරුලෙන් විදුහල් මෑණි

සැරදේ සැරදේ විදුහල් මෑණී ....

දිමුතු මුතු වගේ නැණැති පරපුරක්
බිහිකළ අප විදුහල් මෑණී
අනාගතය අප සිරිලක බබලන 
තක්ෂලාව වේවා මෑණි