මා/ලෑලිඅඹේ මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024.04.09

whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg
whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg
පාසල ආරම්භ වූ දිනය 1927 මැයි 02
පාසල් වර්ගය 1C
පාසල් අංකය 23330
සංගණන අංකය 04236
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05 රූඩ් 40 පර්චස් 08
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය මාතලේ
කොට්ඨාසය උකුවෙල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උකුවෙල
ග්‍රාම සේවක වසම ලෑලිඅඹෙි
ග්‍රාම සේවා කොට්ඨාස අංකය E 365  A
මුළු ශ්‍රේණි ගණන 10
මුළු පන්ති ගණන 10
2024 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 205
2024 පෙබරවාරි  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 20
පාසලේ වර්ණය නිල්