ජයග්‍රහණ
2023 වසරේ කලාප බාලිකා ක්‍රිකට් ශූරතාවය අප පාසලට ලැබුණු අතර 2023 වසරේ 19න් පහළ ජාතික පුහුණු සංචිතයට ශිෂ්‍යාවක් සුදුසුකම් ලැබුවාය.
2023 පළාත් නර්තන තරගවලින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම හා සමස්ත ලංකා නර්තන තරගවලින් සිවුවන ස්ථානය හිමිකර ගැනීම.