මා/ලෑලිඅඹේ මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024.04.09

whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg
whatsapp-image-2024-03-19-at-12.42.54.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

 

  • කලා 
  • වාණිජ

විෂයධාරාවන්  යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
  දේශපාලන විද්‍යාව  
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය