පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

 

මා / ලෑලි අඹේ මහ විද්‍යාලය නියොජනය කරමින්  ජාතික මහ කොට්ඨාස උකුවෙල 400M 800M 1500M  තරගයෙන්   ආශිංසනා රත්නායක  පළමු  ස්ථාන ලබා ගනිම්න් දක්ෂතම ක්‍රීඩිකාව විය.

උකුවෙල කොට්ඨාස  දක්ෂතම ක්‍රිඩිකාව  ලෙසද ආශිංසනා රත්නායක පත් විය.